ස්ථිර ප්රතිඥාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ගනුදෙනුවක් සම්බන්ධ ව ඇති කරගනු ලබන වෙනස් කළ නොහැකි පොරොන්දුව ; ස්ථාවර පොරොන්දුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1763 ← ස්ථිර ප්රතික්ෂේපය ස්ථිර බැල්ම →