ස්ථූල දන්තුරිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. පළල් ශාක පත්‍රයක දත් වැනි රෑළි සහිත වාටිය හෙවත් පත්‍ර දාරය ඇති.