ස්නායු ප්‍රතානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දැලක් මෙන් එකට බැඳී ඇති ස්නායු සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. neuroplexus