ස්නායුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශරීරයේ අවයවයක් හෝ කොටසක් හෝ කරා දිවෙන මධ්‍යම ස්නායු පද්ධතියේ ශාඛාවක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. nerve
2. neurone
3. n. string