ස්නේහ වස්තිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. තෙලෙන් කරන වස්තිය.2. මෘදු වස්තිය ; වස්ති කරන ලද දැයින් ශරීරයට හානි නොකරන වස්තිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1765 ← ස්නේහ බීජ ස්නේහ ව්යාපත් →