ස්නේහකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඝර්ෂණය අඩු කිරීමට භාවිත කරන ග්‍රීස්, තෙල් වැනි ලිහිස්සී ද්‍රව්‍ය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. grease
2. n. lubricant
3. Che. lubricator