ස්පයිරකල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කෘමි ගණයට අයත් සතුන්ගේ ද ඇතැම් ඇරැක්නීඩාවන්ගේ ද ශ්වසනේන්ද්‍රිය පද්ධතියෙහි පෘෂ්ටයේ පිහිටි කුහරයක්.