ස්පර්ශ ලක්ෂ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වක්‍රයක චාපයේ ගෑවී යන ලෙස අඳිනු ලබන සරල රේඛාවකින් කැපී යන ස්ථානය ; වෘත්ත පරිධිය සමග සරල රේඛාවක් ගැටෙන ලක්ෂ්‍යය.