ස්පර්ශක රේඛාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චක්‍රයක චාපයෙහි ඇති එක් ලක්ෂ්‍යයක ගෑවී යන ලෙස ඇඳි රේඛාව.