ස්ප්‍රෂ්ටව්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්පර්ශ කටයුතු දෙය.
2. පංච කාමයන්ගෙන් එකක්.
3. ස්පර්ශ කළ හැකි පෘථිවි තේජස් වායු ධාතු.