ස්පාටා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ක්‍රි. පූ. 9 වන ශත වර්ෂයේ පමණ ග්‍රීසියේ පැවැති බව කියන අති බලවත් රාජ්‍යයක්.