ස්පෘෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උච්චාරණ අවයව හා සම්පූර්ණ ස්පර්ශය ඇති ව ගැනෙන ය ර ල ව ෂ ශ ස හ හැර අන් ව්‍යංජන ශබ්ද.