ස්පෙරෝමීටර්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගෝලමානය තුනී තහඩුවක ඝනකම හෝ ගෝලීය පෘෂ්ඨයක වක්‍රතා අරය මැනීමට ගන්නා මිනුම් උපකරණයක්.