ස්පොන්ජ්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. (වතුර උරාගන්නා) මූදු හත්ත ; ඉස්සංචිය.2. වතුර බී ගන්නා කෘතිමව සකස් කරන ලද්ද.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1768 ← ස්පොන්ජය ස්පොන්ජ් කේක් →