ස්ඵටනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කැට බවට පත්වීම ; ද්‍රාවණයකින් ස්ඵටික සෑදීම ; ස්ඵටිකීකරණය.