ස්ඵටික කාචය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇසේ තාරා මණ්ඩලය පිටුපස පිහිටි පාරදෘශ්‍ය පටකය හෙවත් විනිවිද පෙනෙන කාචය.