ස්ඵටික ශාස්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පළිඟුවක හෙවත් ස්ඵටිකයක ජ්‍යාමිතික විස්තරය, ව්‍යූහය, හැඩය හා ගුණ පිළිබඳ ව උගන්වන විද්‍යාව.