ස්ඵුරදීප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තාපයට ආලෝකයට නැත්නම් විද්‍යුත් විසර්ජනයට අනාවරණය කිරීමෙන් පසු උෂ්ණත්වය මිනිය හැකි නැඟීමක් නැති ව නොකඩවා ආලෝකය විමෝචනය කරන ලක්ෂණය ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

phosphorescent