ස්ඵෛච ධමනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ස්ඵෛචයට සම්බන්ධ වූ හෘදය වස්තුවේ සිට ශරීරය කරා ලේ ගෙන යන්නා වූ ද වාහිනියක්.