ස්ලයිඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඡායාරූප හෝ නොයෙක් සටහන් එබූ වීදුරු කැබැල්ල ; රූප දර්ශන හෝ සටහන් තබා සාදාගන්නා සැලෝලයිඩ් පතුර.