ස්වයං ප්‍රේරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පරිපථයේ ගමන් කරන ධාරාවේ වෙනස් වීම වැළැක්වීම පිණිස පරිපථය ම දක්වන විරුද්ධත්වය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. self-induction
2. Che. self induction