ස්වයංදර්ශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තනි වර්ණයෙන් පිටපත් ගැනීමේ ඡායාරූප මුද්‍රණ ක්‍රමයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. autotype