ස්වයංප්‍රතිභානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් ප්‍රස්තුතයක් තමා විසින් ම වටහා ගනු ලැබීමේ සියුම් නුවණ ශක්තිය ; ස්වකීය ප්‍රතිභාව.