ස්වර තන්තු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්වරාලය තුළ පිහිටි ශබ්දය ඉපදවීමට ඉවහල් වන සියුම් කෙඳි ; ස්වර නාලිකා.