ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් ද්‍රව්‍යයක විදුලිය ඇති නැති බව නිශ්චය කිරීමත්, විදුලිය ආරෝපණය ධන හෝ සෘණ හෝ වන්නේ ද යන්න සොයා ගැනීමත්, ද්‍රව්‍ය දෙකක ඇති විදුලිය ප්‍රමාණය සන්සන්දනය කිරීමත් සඳහා භාවිත උපකරණයක්.