ස්වරාරූඪය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(ව්‍යාක.) නා. ගාත්‍රාක්ෂරයකට ස්වරයක් ආරූඪ කිරීම ; ගතකුරකට පණකුරක් පැමිණවීම.