ස්වලක්ෂණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යමෙකුට හෝ යමකට විශේෂ වූ ස්වභාවය ; අනන්‍ය සාධාරණ ස්වරූපය ; ආවේණික ලක්ෂණය.