ස්වස්ති සිද්ධම්

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

අව්‍ය. කිසියම් ශුභ ප්‍රාර්ථනාවක දී කියන හෝ වැදගත් ලේඛනයක දී ලියන හෝ ආශංසනාත්මක වාක්‍ය ඛණ්ඩයක්