ස්වාධීනත්වය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අනුන්ගේ බලයට හෝ සිතුම්-පැතුම්වලට ගැති නොවන බව ; තමන්ගේ අධිපතිකම ; නිදහස ; නිවහල් භාවය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. autonomy
2. n. freedom
3. Soc. independence
4. n. self-reliance
නා. අනුන්ගේ බලයට හෝ සිතුම්-පැතුම්වලට ගැති නොවන බව ; තමන්ගේ අධිපතිකම ; නිදහස ; නිවහල් භාවය.
1. n. autonomy
2. n. freedom
3. Soc. independence
4. n. self-reliance