ස්වාධීනතාවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මතවාදවල ග්‍රහණයට අසු නොවී නිවහල් ව ඇති කරගන්නා චින්තනය ; ස්වතන්ත්‍ර වාදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. libertarianism