ස්වාභාවික කම්පනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ස්වාභාවික හේතු නිසා ඇති වූ චලනය ; ඉබේ ඇතිවන සෙලවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1779 ← ස්වාභාවික ආලෝකය ස්වාභාවික ක්රම හෝ ක්රියා සම්බන්ධ නොවූ →