ස්විච්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. විදුලිබලය ගලා ඒමට හා වැළැක්වීමට උපයෝගී කරගන්නා උපකරණය ; ස්විච් එක ; ස්විච්චිය.