ස්වේදකූප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඩහදිය මතුපිටට පැමිණීම සඳහා හමෙහි තිබෙන සිදුර ; ස්වේද පිටවන ජිද්‍රය.