ස්‍රෝතස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වේගයෙන් ගලා බස්නා දිය පහර ; සැඩ පහර.
2. ශරීරය තුළ ද්‍රව හෝ වාතය ගලා යන නාලය.