සාකාංක්ෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (තර්ක.) එක් පදයකින් ඇති කළ බලාපොරොත්තුව මුදුන්පත් කිරීම සඳහා යොදන අන්‍ය වූ පදය.