සාගරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පෘථිවියෙහි පෘෂ්ට ප්‍රමාණයෙන් වර්ග සැතැප්ම දහතුන් කෝටියක් හෙවත් 70% ක් පමණ වසා සිටින අති විශාල ලවණ ජලස්කන්ධය ; සයුර ; සමුදුර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ocean