සාගරාවසීදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුහුදෙහි දී (යම් වස්තුවක්) ගිලීම හෙවත් මුහුදු දියෙහි කිඳී යාම.