සාග්‍රක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (තුරු-ලතාවල පත්‍ර සම්බන්ධයෙන්) අග්‍ර හෙවත් තුඩු සහිත ; කෙටි තියුණු තුඩකින් කෙළවර වන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. apiculate