සාඞ්ඛ්‍යදර්ශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කපිල සෘෂිවරයා විසින් බිහි කරන ලද දර්ශනය ; පටන්ගැන්ම හෝ අවසානයක් හෝ ලිඞ්ගයක් හෝ නැති පරමාත්මයා පිළිබඳ වූ සියල්ලන් කෙරෙහි පැතිර පවත්නා චේතනා රහිත වූ ප්‍රකෘතිය අනුව ලොව පවතීය යන මතය මූලිකකොට පවතින දර්ශනය.