සාතන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කිතු දහමට අනුව දෙවියන් වහන්සේට විරුද්ධ වූ දුෂ්ට බලවේග කෙරෙහි අධිපතිකම් කරන්නා ; යක්ෂයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. arch-enemy
2. n. archfiend
3. n. beelzebub
4. n. satan
5. n. old nick
6. n. prince of darkness