සාත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුබලයකු රැකබලා ගැනීම.
2. දුබලයකුට කරන සත්කාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attendance
2. Law. attention
3. n. caravan