සාත්ම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. තමාට අයත් ; ස්වකීය වූ.
2. ආත්ම සහිත ; ආත්මය හා සමාන.
3. යමකුට අපථ්ය වූ ආහාර පාන විහරණ බෙහෙත් යන සතර නිතර සේවනය කිරීමෙන් පත්ය බවට පත් වන ; තුන් දොසට ; හිතකර.
1. වි. තමාට අයත් ; ස්වකීය වූ.
2. ආත්ම සහිත ; ආත්මය හා සමාන.
3. යමකුට අපථ්ය වූ ආහාර පාන විහරණ බෙහෙත් යන සතර නිතර සේවනය කිරීමෙන් පත්ය බවට පත් වන ; තුන් දොසට ; හිතකර.