සාදකපේශිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇතැම් පක්ෂීන් කෝටුවක් මත ලගින අවස්ථාවල දී එය ඩැහැගැනීමට පා ඇඟිලි හසුරුවන පේශිය.