සාදුකාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සාදු යන හඬ ; ආගමික කටයුතුවල දී ශ්‍රද්ධාවෙන් යුතු ව බෞද්ධ බැතිමතුන් නංවන හඬ.