සාධකය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිදසුන; හේතුව/ සංඛ්‍යාවක් කිසියම් ශේෂ නොමැති ව බෙදිය හැකි සංඛ්‍යාව (පා. සං. සාධක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. agent
2. Log. evidence
3. n. factor
4. n. proof