සාධර්ම්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සමාන ධර්මයකින් යුතු වූ බව ; සමාන බවකින් යුත් වූ.
නා.ප්‍ර. සමාන ධර්මය ; සමාන බව ; සමානත්වයෙන් යුතු න්‍යාය.