සාමාන්‍ය දාමචක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සුනම්‍ය සමජාතීය නූලක් දෙකෙළවරින් ආධාර දෙකක නිදැල්ලේ එල්ලූ විට ගුරුත්වයේ ක්‍රියාකාරිත්වය නිසා පිහිටන පොදු චක්‍රය.