සායම්යනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. විශේෂයෙන් රෙදි ආදියෙහි වර්ණය අඩු වෙනවා ; සායම ඉවත් වී යනවා ; දුර්වර්ණ වෙනවා.
2. (රූඩී) යම් පහත් ක්රියාවක් නිසා යමකුගේ තත්ත්වය පහත වැටෙනවා ; අවනම්බු විඳිනවා.