සාරත්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සාරවත් බව ; සරු බව.
2. ප්‍රයෝජනයක් සහිත බව ; හරයක් ඇතිබව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fertility