සාර්වත්‍ර උපපථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම් උපකරණයක කොටසක් තුළින් ගලන විද්‍යුත් ධාරාව වෙනස් කිරීම පිණිස ඊට සමාන්තර ව, සියල්ලට ම අදාළ වන පරිදි සම්බන්ධ කරනු ලබන සන්නායකයක්.